මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ...
එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ...
ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක ...
ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. මෙම වෙඩි ...
ඇද හැලෙන අදික වැසි හමුවේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අඟල් 6 බැගින් වාන් දොරටු 5ක් විවෘත ...
UPDATE - ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේදී අද (19) දහවල් සිදුවූ වෙඩි තැබීමේන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ...
කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමඟ පැවැති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය ...
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ...
දුම්රිය ගමන්වාර කිහිපයක් අද (19) දිනයේදීත් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කෙටි දුර ධාවන ...
මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් ...
මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ ...