UPDATE - ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේන් තුවාළ ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බඩේවිට දෙවන අදියරේ පදිංචිව සිටි සවිඳු තරිඳු නම් අයෙකි. පොලීසිය විසින් ...
දුම්රිය ගමන්වාර කිහිපයක් අද (19) දිනයේදීත් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කෙටි දුර ධාවන ...
නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහල ප්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාපත ...
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වේ ...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ ...
12 වැනි සියවසට අයත් බෞද්ධ ස්මාරකයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ (17) ...
මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ ...
මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් ...
එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ...
නිවසේ ජල පොකුණට වැටී මාස 19ක් වයසැති දරුවෙකු මියගොස් ඇති බව වාද්දූව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්ය. මව සහ පියා නිවසේ සිටියදී මියගොස් ඇති දරුවා නිවස ...