මහනුවර ජාතික රෝහලේ දැනට අතරමඟ වැඩ නැවතී ඇති ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් ...
මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් ‘2024 දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ” ලකුණු 32 ක් ...
නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පි ටී. ෂෙල්ටන් පෙරේරාගේ සහ රංගන ශිල්පිණී සූරියරාණි පෙරේරාගේ නැගණියක වන ඇය අට හැවිරිදි වියේදී වේදිකා ...
ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් කෝටි 100ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට ...
ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී කර්මාන්ත ක්ෂේත්රය සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව කර්මාන්ත ...
යාපනය කන්කසන්තුරෙයි තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිටදී අධිකරණ තහනම් නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත දෙමළ ජාතික ජනතා ...
මෙරට සමස්ත රජය ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 4.14 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 22.7 ක ඉහළ යාමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ ...
රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ ඇති වූ ගැටමක් දුර දිග යාමෙන් එහි ආරක්ෂකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
කොළඹ 02, ධර්මපාල මාවතේ ඊයේ (12) අලුයම 2.45 ට පමණ සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය ...
පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනම්පිටිය, මාගංතොට ඇතුළු අවට ගම්මානවල පාරම්පරික ගඩොල් කර්මාන්තකරුවන්ට තම ...
ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ ...
කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී විකිණමේ ප්‍රවණතාව (පෙබ.12) තියුණු ස්වභාවයක් ගත් අතර ඉකුත් ජනවාරියේ සිට ඉහළ ගිය දර්ශක අනුව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results